Christmas Gifts for Your Besties

මේ සිතල දෙසැම්බරයේ ලොකු පොඩි හැමෝම ආසවෙන් ඉන්නේ නත්තල් සමරන්නනනේ😍😍
ඉතින් මේ උත්සවය සමයේ ඔබගේ ආදරණීයන්ට තිළිණ කරන්න පුලුවන් Gift මොනවාද කියලා අපි බලමු.🎁

මුලින්ම බලමු ඔයාගේ චුටි සිගිත්තට,සිගිත්තියටදෙන්න හොද තෑගි මොනවද කියලා .
  • Children Toys( Teddy bears🐻)
  • Children Clothes( Frock,T- shirt,Skirt,Denim👗)
  • Children Shoes
  • Children Ornament 👒
ඊළඟට බලමු ඔයාගේ අදරවන්තියට දෙන්න හොද මොනවද කියලා .❤️

ඉතින් ඔන්න ආදරවන්තයින් නොදන්නා දෙයක් තමයි ආදරවන්තිය කැමති මොනවාටද කියලා 

ඉතින් ඔයාලා මේ නත්තල් සමයේ මේ වගේ Gift එකක් ඇයට තිළිණ කලොත් ඇය හුගක් සතුටු වේවි.😃

  • Teddy Bears
  • Bags
  • Watch
  • Slippers
  • Frock
  • Makeup Set💄💋
  • Statuesque
  • Perfume
දැන් අපි බලමු ආදරවන්තයින්ට දෙන්න හොද තෑගි මොනවද කියලා

ආදරවන්තයින් හුග දෙනෙක් Shopping කරන්න අකමැති නේ😒 ඉතින් ඔයාලට පුලුවන් Online Shopping කර ඔබ කැමතිම 🎁 ලබා ගන්න.
❤️ ඔබගේ ආදරවන්තයා Surprise කරන්න ආදරවන්තියින් කැමතිනේ.ඉතින් ඔබගේ ආදරවන්තයා කැමති කොයි විදියේ තැගිගක් දුන්නොත්ද කියලා අපි බලමු.👉👉

  • Watch
  • Sunglasses 😎
  • Wallet
  • Perfume
  • Shirt,Denim,T-shirt
  • Statuesque
ඒ වගේම මේ නත්තල් සමයේ අම්මාට,තාත්තාට,සහෝදර,සහෝදරියන්ට,අමුත්තන්ට මෙන්න මේ විදියේ gift එකක් දුන්නොත් එයාලා හුගක් සතුටු වේවි.😍
  • Gift Box
  • Christmas Card
  • Leaf Gift
  • Clothes
  • Shoes👠
  • Pencil Art
  • Statuesque
  • Perfume
  • Mug
ඔබගේ සිතැඟියාවන්ට මේ වැනි තිළිණයක් ලබා ගැනිමට Comely හා එක්වන්න.. 
What’s your Reaction?
+1
1
+1
6
+1
1
+1
2
+1
2
+1
0
+1
0

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Open chat
1
Hello How Can You Help Now ?